Australia is one of the developed economies in the world. There are various opportunities for foreigners to invest in Australia. Listen to SBS Sinhala discussion to learn about current investment opportunities for foreigners in the Australian housing and real estate market. - ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ දියුණු ආර්ථිකයක් ලෙස සැලකෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ ආයෝජනයට විදේශිකයින්ට විවිද අවස්ථා පවතිනවා. විදේශිකයකු ලෙස ඕස්ට්‍රේලියානු නිවාස සහ දේපල වෙලදාම් ක්ෂේස්ත්‍රයේ වර්තමානයේ පවතින ආයෝජන අවස්ථා පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.