According to the Health Services Union (HSU), Australia is facing a shortfall of 100,000 disability industry staff, with one in four workers planning to leave the sector because of low pay, inadequate training, and lack of career pathways. The union is calling for a $5-an-hour pay rise. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා උපකාරක සේවා සපයන්නන්ගේ විශාල අඩුවක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා වෘතීය සමිති පවසා සිටිනවා. මේ සඳහා විවිද හේතු බලපෑ ඇති අතර මෙයට විසඳුමක් ලෙස වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිද යෝජනා ඔවුන් ඉදිරිපත් කර සිටිනවා.