Thushari Perera, a Sinhala language teacher at the Victorian School of Languages explains the importance of learning Sinhala in Australia - අපේ මව් භාෂාව ඕස්ට්‍රේලියාවේදී අපේ දරුවන්ට උරුම කිරීම කොයි තරම් වැදගත්ද යන්න පිළිබඳව වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් වන මෙල්බන් නුවර තුෂාරි පෙරේරා මහත්මිය සමග ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.