Sinhalese   /     ASIO outlines several security threats to Australia - ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය ගැන බුද්ධි අංශ ප්‍රධානියාගෙන් විශේෂ හෙළිදර

Description

Australian Security Intelligence Organisation director general Mike Burgess has warned of a rising tide of children being targeted by extremist content online during his annual threat assessment speech. Listen to SBS Sinhala podcast for more information. - අන්තවාදී මතවාද සහිත වැඩසටහන් යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු ළමුන්ගේ මනස විකෘති කිරීමේ ක්‍රියා අන්තර්ජාලය හරහා සිදුවීමේ වැඩි අවධානමක් පවතින බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී Mike Burgess පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාවට ඇති අවදානම් තත්ත්ව පිළිබඳව වාර්ෂිකව සිදුකෙරෙන තොරතුරු ඉදිරිපත් කිරීමේදී මේ බව සඳහන් කිරීමට ඔහු කටයුතු කර තුබුණා. තම මතවාද සමග එකඟ නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් මුලාකර ඔවුන්ව ඝාතනය කිරීමේ රටවල් තුනක පුද්ගලයින්ගේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමටද ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය පසුගිය කාලයේ කටයුතු කල බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Subtitle
Australian Security Intelligence Organisation director general Mike Burgess has warned of a rising tide of children being targeted by extremist content online during his annual threat assessment speech. Listen to SBS Sinhala podcast for more information
Duration
00:09:28
Publishing date
2025-02-21 17:05
Link
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/a-special-insight-from-the-head-of-intelligence-on-australias-security-situation/83g6dnbb4
Contributors
Enclosures
https://sbs-podcast.streamguys1.com/sbs-Sinhalese/20250221172714-sinhala-9476ce1e-9dec-49d8-9934-c1a7e79da5cf.mp3?awCollectionId=sbs-sinhalese&awGenre=News&awEpisodeId=00000195-26fa-d277-a3bf-fefa0c940003
audio/mpeg